Friday 25 October 2013

ප්‍රෞඩ සංස්කෘතියට හෙමින් හෙමින්......!!



කොයි කාලෙටද යන්න කැමති 




වසර දහසකට පෙර ලංකාවේ කුලවත් කාන්තාවන් උඩු කය නිරාවරණය කරගෙන සිටියේය. එහෙත් කුලහීන කාන්තාවන්ට උඩු කය ආවරණය කිරීම අනිවාර්ය විය.

වසර  සියයකට පෙර ලංකාවේ කුලවත් කාන්තාවන්  උඩු කය ආවරණය කරගෙන සිටියේය. එහෙත් කුලහීන කාන්තාවන්ට උඩු කය නිරාවරණය කිරීම අනිවාර්ය විය.

අද දෙගොල්ලොම උඩුකය ආවරණය කරගෙන සිටිති. 

අපේ පණ්ඩිතයෝ වර්තමානයට බනිමින් අතීතයේ තිබු ප්‍රෞඩ සංස්කෘතිය වෙත අපිව දක්කාගෙන යන්න කතා කරති. 

නරකමත් නැහැ නේද.......!!!!!!!!!!!!!!!!



1 comment:

  1. The first Photo is from well famous Sigiriya paintings and the second is that of a Rodi Woman (low cast lady in Sri Lanka) taken in the early 20th century. Both are available in Google images in non-age restricted public domain

    ReplyDelete